තවමත් ජීවත්වන මැමත් සත්වයෙකු සයිබීරියාවෙන් හමුවෙයි.
මීට වසර 12,000 කට පෙර ලෝකයෙන් වදවී ගිය ප්රාග් ඓතිහාසික යුගයට අයත් සත්ත්ව කොට්ඨාශයක් ලෙස මැමත් සතුන් සැලකෙයි. තමන් සයිබීරියාවේදී නිදහසේ සැරිසරන මැමත් සත්ත්වයකු දුටු බවට සාක්ෂි පරේෂකයන් පිරිසක් විසින් ඉදිරිපත් කර තිඛෙනවා. ඒ වීඩියෝ දසුන්ද සමගයි. මේ එම වීඩියෝව හා අදාළ අනාවරණයයි.
No comments:
Post a Comment