ලොව පුරා වාර්තා තබමින් අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ මේ දිනවල සීග්‍රයෙන් ප්‍රචාරය වන අපේ සිංහ පැටවුන්ගේ සුපිරි වීඩියෝව.
ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය සහ සටන්කාමීත්වය හෙළි කරමින් ලොව පුරා ආන්දෝලනයට පත්වූ මෙම වීඩියෝ මාලාවේ මුල් කොටස් සිය දහස් ගණනින් විවිද සමාජ ජාල හා වෙබ් අඩවි තුලින් ශ්‍රී ලාංකීය නාමය බබළවමින් ලොව පුරා share වුවා. facebook සමාජ ජාලයතුල එතෙක් මෙතෙක් ලොව වැඩිම share ප්‍රමාණයකට හිමිකම් කියූ ශ්‍රී ලාංකීය සටන් වීඩියෝව ලෙස වාර්තා තැබූ යුද සටන් කලාවේ සැබෑ මුහුණුවර පිළිබිඹු කරමින් නිපදවා ඇති සිංහලේ ශක්තිය ලොවට ගෙනගිය වීඩියෝ මාලාවේ නවතම වීඩියෝව ඔබත් බලා හිතවතුන්ටද දකින්නට සලස්වන්න.

No comments:
Post a Comment